Sri Lanka AstrologersAjith Prasanna

SKU: N/A

රු1,750.00රු40,000.00

Clear

ඔබ පහත කොටුවෙ අංක 1 තැබීමෙන් ඔබට මෙම සේවාව/භාණ්ඩය එක් වරක් පමණක් ලබා ගන්නා බව තහවුරු කරයි

Description

Consult Ajith Prasanna for Astrology and other occult sciences

Mr. Ajith Prasanna is one of the best Astrologers and Experts in other occult sciences in Sri Lanka. Moreover, you can consult him for all your Astrology services from Ceylon Astrology.

What are areas of expertise Mr. Ajith Prasanna?

Astrology

Astrology is a perfect science. If there is a true date, time & place of birth, an astrologer with vast experience & also having the power of intuition can predict very perfectly. Astrology is based on certain principles, like mathematics.  However, when it comes to Astrology Ajith Prasanna is an expert in “Horoscope Reading, Porondam Galapeema, Nakath Saadeema” and many more astrological services. He is quite famous for the accuracy of predictions and his remedies.

Vastu Vidya

Vaastu shastra is the spiritual, scientific design system from Vedic tradition. Vastu creates the peace and stability we need for greater success and joy in life. Vastu is perfect for conscious lifestyles in alignment with nature. Simply, Vastu Shastra is really important for a living if you know the meaning of living.

Ajith Prasanna is mostly known for ‘Vastu Vidya shastra’ practices in Sri Lanka. Vaastu Vidya is a subject that focuses on architecture. This covers houses, buildings, gardens, and a few other aspects. He is one of the best to give solutions in Vastu and bring blessing to your home.

Occult sciences

As Sri Lankans, we all aware of occult sciences in Sri Lankan history. Mr. Ajith Prasanna is well known for occult sciences with his family background. Furthermore, you can get his unbelievable occult services from Ceylon Astrology.

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී සහ ගුප්ත විද්‍යා විශේෂඥ, අජිත් ප්‍රසන්න

ධර්ම ශක්ති සමාජ සේවා පදනම නැගෙනහිර සම්බන්ධීකරන අධ්‍යක්ෂක ජොතීෂ්‍ය ගුප්ත විද්‍යා විභුෂණ කීර්ති ශ්‍රි දේශමාන්‍ය ජනහිතකාමී කීර්ති ශ්‍රි දේශබන්දු එච්.පි. අජිත් ප්‍රසන්න සිරිසේන මහතාගේ සේවාවන් මෙහිදි ලබා ගන්න.

 

5 reviews for Ajith Prasanna

  • Anjali dilima

    April 27, 2021 at 11:20 am

    5 out of 5

    Ajith Prasanna sirgen mage palapala gena beluwa.man godak thorathuru denagnththa.mage apala walata hadanna one yantharayath Ajith sirta hadanna dunna.godak hoda sewawak mata dunna.godak sthuthi Ceylon Astrology ayathanayata.

    Reply

  • Indrani perera

    May 20, 2021 at 9:03 pm

    5 out of 5

    Ada mama Ceylon Astrology ayathanayen sewawak labagaththa.man nohithapu dewal godak mata pehedili karala dunna.a wagema Ma hata ethi roga genath mata denaganna lebuna.godak sthuthi wenawa ajith mahathatath Ceylon Astrology ayathanayatath.

    Reply

  • Dinusha lakmal

    May 27, 2021 at 10:47 am

    5 out of 5

    අද දින මා අජිත් ප්‍රසන්න මහතාගෙන් මා පිලිබඳ මාගේ අනාගතය පිලිබඳ තොරතුරු දැනගන්න පුලුවන් උනා.මගේ ජීවිතේ සිදුවු ගොඩක් සිදුවීම් එතුමා මට කිව්ව සහ ඉදිරියට වෙන්න තියෙන දේ පවා.ඉතින් මං ඒ පිලිබඳ ගොඩක් සතුටු වෙනව වගේම Ceylon Astrology ආයතනයට ස්තුති වන්ත වෙනව.

    Reply

  • මාධවී කල්පනා

    June 28, 2021 at 8:36 pm

    5 out of 5

    මාගේ ඇති වූ සමේ රෝගය (සුදු කබර) වලට අජිත් ප්‍රසන්න මහතාගෙන් දැනට මාසයක පමන සිට ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.මේ වන විට මගේ රෝගය සුව වෙමින් පවතින නිසා ඒ බව අනිත් පුද්ගලයන් දැනුවත් කිරීම සදහා මා මේ කමෙන්ටුව දැමීමට තිරනය කරෙමි.සිලෝන් ඇස්ට්‍රොලොජි ආයතනයටත් අජිත් ප්‍රසන්න වෙද මහතාටත් ගොඩක් ස්තුතියි.මා වැනි මෙම රෝගයෙන් පෙලෙන සියලු දෙනාට මා කියන්නෙ මෙම වෙද මහතා හමුවී සුවපත් වෙන ලෙසයි.

    Reply

  • DImalka palihawadana

    August 4, 2021 at 2:06 pm

    5 out of 5

    ආයුබෝවන්,කලක් තිස්සේ මා නිදන්ගත ‍රෝගයක් හේතුවෙන් පීඩා විද ජීවිතය පවා එපා වූ අයෙකි.නමුත් දැන් එම රෝගය බෙහෙවින් සුව අතට පත් වී ඇත.ඒ අජිත් ප්‍රසන්න මහතාගෙන් මා ලද ප්‍රතිකාර නිසාවෙනි.එතුමාට මා බෙහෙවින් ස්තුති වන අතර මා මේ සටහන තබන්නේ මා වැනි රෝග වලින් පීඩා විදින තවත් අය සිටීනම් සිලෝන් ඇස්ට්‍රොලොජි ආයතනය සමග සම්බන්ද වී අජිත් ප්‍රසන්න මහතා සම්බන්ද කරගන්නා ලෙසයි.ඒ වගේම සිලෝන් ඇස්ට්‍රොලොජි ආයතනයට ද මා ස්තුති කරමි.

    Reply

Add a review

Copyright © 2020 CEYLON ASTROLOGY – All rights reserved. Website branding and Development by AcrilSEO