AstrologerPrashanth Malavige

SKU: N/A

රු1,500.00රු10,000.00

Clear

ඔබ පහත කොටුවෙ අංක 1 තැබීමෙන් ඔබට මෙම සේවාව/භාණ්ඩය එක් වරක් පමණක් ලබා ගන්නා බව තහවුරු කරයි

  • Description
  • Additional information

විස්තරය

ජ්‍යොතීර්වේදී, පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ – Prashanth Malavige

ජ්‍යෝතිර් විද්‍යා මර්තන්ඩි (ඉන්දියාව),

ජ්‍යොතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහතා අවුරුදු 25 ක පලපුරුද්ද සමගින් (1976 සිට) දීර්ඝ කාලයක් පුරා රාජ්‍ය නැකත් කමිටුව සාමාජික.

රාජ්‍ය පොහොය කමිටුව සාමාජිකයෙකු ලෙස වාර්ෂික අවුරුදු නැකත් සහ පොහොය සම්පාදනය ඇතුළු ජ්‍යොතිෂ කටයුතු සපුරාලනු ලබයි. පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහතාගේ සේවාවන් මෙහිදි ලබා ගන්න.

Additional information

සේවාවන්

අලුත උපන් බිලිඳාට සුභම නම, උදාවූ වසර ඔබට බලපාන්නේ කෙසේද, ඔබගේ ව්‍යාපාරයට සෞබාග්‍ය උදාවන නම, නම් තැබීමට සුභ අක්ෂර, නිවසේ සැලසුම පරීක්ශා කරගන්න, පලාපල පරීක්ශා කරගන්න/හඳහන/ජන්ම කේන්ද්‍රය පරීක්ශා කරගන්න, පෙම්වතියගේ/පෙම්වතාගේ පොරොන්දම් ගැලපීම්, විවාහ නැකත් සෑදීම, සෙත් කවි සෑදීම, හඳහන/ජන්ම කේන්ද්‍රය සකස් කිරීම

පදිංචිය

දේශීය, විදේශීය

Reviews

There are no reviews yet.

Be the first to review “Prashanth Malavige”

Copyright © 2019 CEYLON ASTROLOGY – All rights reserved. Website branding and Development by AcrilSEO