Privacy Policy

අප ලබා ගන්නා තොරතුරු සහ ලබා ගනු ලබන අවශ්‍යතාවය

මෙම මගින් සේවාවන් ලබා ගැනීමේදී, ඔබ විසින් ඇතුලත් කරනු ලබන සියලුම තොරතුරු ඉතා ආරක්ෂාකාරි වන අතර එම තොරතුරු අප මගින් සේවා සපයන්නන් වෙත ලබා දෙනු ලබයි

සියලුම පැමිණිලි හා විමසීම් contact@ceylonastrology.com වෙත යොමු කරන්න. කෙසේවෙතත් ඔබේ සේවාව ලබා ගන්නා ජෝතිර්වේදියා  පිළිබඳව පූර්ණ විශ්වාසය තැබීම හෝ නොතැබීම ඔබ සතු වන අතර එලෙස විශ්වාසයෙන් ඔබ ගෙවීම් සිදු කර සේවාව ලබා ගැනීමෙන් පසු යළිත් ඔබ ඉදිරිපත් කරන කිසිදු හේතුවක් මත ඔබ වෙත එම මුදල ලබා දෙනු නොලැබේ.

හිමිකම් අයිතීන්

ceylonastrology.com හී ප‍්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු, සේවා සලකුණු, පේටන්ට් හෝ වෙනත් හිමිකාර අයිතීන් සහ නීතී යටතේ පවත්නා තොරතුරු, ලිපි, පිංතුර, වීඩියෝ දර්ශන, හඬ පටි, වෙළඳ දැන්වීම් හෝ බුද්ධිමය දේපළමය වන කිසිදු තොරතුරක් ceylonastrology.com අනුදැනුමකින් තොරව ලබා ගැනීම හෝ භාවිතා කිරීම සපුරා තහනම් වන අතර ඔබ විසින් සිදු කරන එවැනි නීතී උල්ලංඝනයකට එරෙහිව ඔබට විරුද්ධව ශ්‍රීලංකාවේ පවත්නා නීතීය යටතේ නඩු පවරා වන්දි අය කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

මෙම වෙබ් අඩවිය තුලින් පාරිභොගිකයා සහ සේවා සපයන්නන් සම්බන්ධ කරීම අප විසින් සිදුකරන අතර ඔවුන් ලබා දෙන සේවාවේ ගුණාත්මකභාවය පිලිබඳ අප විසින් වගකියනු නොලැබේ

මෙම වෙබ් අඩවියේ සදහන් සියලුම සේවා දායකයන්ගේ තොරතුරු ඔවුන් විසින්ම ලබා දුන් අතර එම දක්තයන්ගේ විශ්වාසනීය බව හා වගකීම ඔවුන් සතුවේ

අපගේ වෙබ් අඩවිය මගින් ලබාදෙන සේවාවන් සදහා ගෙවීම් කල පසු සේවාව අවලංගු කිරීම හෝ මුදල් ලබා දීම සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න