FAQs

නිතර අසන ප්‍රශ්න

Learn more about Astrology Sri Lanka and Ceylon Astrology services. This Frequently Asked Questions (FAQ) page will help you to understand our astrology services.

සේවාවක් ඇනවුම් කල පසු එම සේවාව ලබා ගැනීමට කොපමන කාලයක් ගතවේද?

ඇනවුම් කල දිනයේ සිට දින 5ක් ඇතුලත Email (contact@ceylonastrology.com) මාර්ගයෙන් හෝ WhatsApp (+94 76 777 4026) මාර්ගයෙන් ඔබට විස්තර ලබා දෙනු ලබයි.

සේවාවක් ඇනවුම් කල පසු එම සේවාව ලබා දෙනු ලබන්නේ එම සේවා සපයන්නා විසින්මද?

ඔව්. අප විසින් ඔබගේ ඇනවුමට ලබා දෙනු ලබන සියලුම විස්තර අදාල සේවා සපයන්නා විසින් Voice පණිවිඩයක් ලෙස හෝ ලිඛ්ත පණිවිඩයක් ලෙස ඔබවෙත ලබා දීම සහතික කරනු ලබයි

අප ලබා දෙන පුද්ගලික තොරතුරු සුරක්ෂිත ද?

ඔබ ලබා දෙනු ලබන සියලුම විස්තර, අදාල සේවා සපයන්නාහට පමණක් ලබා දෙනු ලබන අතර, වෙනත් කිසිදු ක්‍රියාවකට භාවිතා කරනු නොලැබේ.

සේවාවන් ලබා ගැනීමේදි කරනු ලබන ගෙවීම සුරක්ෂිත ද?

ඔව්. ඔබ විසින් ගෙවනු ලබන්නේ ලොවම පිලිගත් ගෙවිම් මාර්ගයක් වන PayPal ඔස්සේ වන නිසා සියලුම ගෙවිම් 100% සුරක්ශිතය.
මෙහිදි ශ්‍රි ලOකා රුපියල් ඇමරිකානු මුදල් බවට පරිවර්තනය වි ගෙවීම් සිදුවන බව කරුණාවෙන් සලකන්න.

බැංකු සහ Easy Cash මගින් ද Payments සිදුකල හැක.

ගෙවීමක් සිදුකරන ආකාරය?

ක්‍රෙඩිට් කාඩ්/ඩෙබිට් කාඩ් මාර්ගයෙන්

මෙහිදි ශ්‍රි ලංකා රුපියල් ඇමරිකානු මුදල් (USD) බවට පරිවර්තනය වි ගෙවීම් සිදුවන බව කරුණාවෙන් සලකන්න.

බැංකු මාර්ගයෙන්

අප වෙබ් අඩවිය විසින් ඇණවුම අවසානයේ ඔබවෙත ලබාදෙන කේතය සදහන් කර බැංකු ගෙවීම්පතේ සදහන් කර ගෙවීම් සිදුකරන්න. ඉන්පසුව පහත් රූපයේ ආකාරයට ලබාගත් පින්තුරයක් අප වෙත ලැබීමට සලස්වන්න

bank-slip-ceylon-astrology
bank-slip-ceylon-astrology

ඇනවුම් කරන ලද සේවාවන් ලබා දෙනු ලබන්නේ කෙසේද?

ඇනවුම් කරන ලද සේවාවන්, Email (contact@ceylonastrology.com) මගින් හෝ WhatsApp (+94 76 777 4026) මගින් ඔබ වෙත ලබා දෙනු ලබයි.

නියම කරන වත් පිලිවෙත් ලබා ගන්නේ කෙසේද?

ඔබ සේවාව ලබාගත් ජෝතීෂ්‍යවේදියා නියම කරන වත් පිලිවෙත් හා සේවාවන් අපගේ වෙබ් අඩවිය හරහා ඔබට ලබා ගත හැක.

Email (contact@ceylonastrology.com) මගින් හෝ WhatsApp (+94 76 777 4026) මගින් ලබාගත හැක

මෙම WEBSITE පොරමයන්ට දක්ත ඇතුලත් කරන්නේ කුමන භාෂාවකින් ද?

දක්ත ඇතුලත් කිරිමෙදි සිංහල, English, Singlish භාවිතා කල හැක.

ඔබට තවදුරටත් ගැටලු ඇත්නම් අප සමග email මාර්ගයෙන් සම්බන්ද වී පිලිතුරු ලබා ගන්න.
contact@ceylonastrology.com