Vastu house plans

ඔබට ඔබගේ නිවසේ සැලසුම පරීක්ශාකර ගැනීමට පලමුව එම සේවාව ලබාදෙන අපගේ වෙබ් අඩවියේ ඇති එම සේවාව ලබා දෙන, ඔබ කැමතිම ජෝතීෂ්‍යවේදීයා තොරාගන්න.

දෙවනුව ඔහු ලබා දෙන සේවාවන් යටතේ “ නිවසේ සැලසුම පරීක්ශා කරගන්න” තොරාගන්න.

ඉන්පසුව, වෙබ් අඩවියේ අදාල පොරමය සම්පූර්නය කර අපවෙත ලැබීමට සලස්වන්න (මෙහිදි ඉතා පැහැදිලි බ්ම් සටහනක් ලබා දීමට කාරුනික වන්න)

මෙම වෙබ් අඩවිය මගින් ඔබ ලබාදෙන සියලුම දක්තයන් ඔබ තොරාගත් ජෝතීෂ්‍යවේදීයා වෙත ලබා දෙන අතර ජෝතීෂ්‍යවේදීයා විසින් ඔබගේ නිවසේ සැලසුම පරීක්ශා කර අදාල විස්තර ඔබ ලබා දෙනු ලබන්නේ අපගේ වෙබ් අඩවිය මගින් ක්‍රියාත්මක කර ලබාදෙන WhatsApp හො Email පණිවිඩයන් මගිනි.

මෙම ලබාගත් සේවාව සම්බන්ධයෙන් ගැටලුවක් හො වෙනත් යමක් ඇසීමට ඇත්නම් Reply මාර්ගයෙන් අප සමග සම්බන්ද වීමට හැකියාව ඇත.

ඔබට ලබාදුන් සේවාවට අදාලව යම් ගැටලු සහගත කරුණක් පැහැදිලි කර ගැනීමට හො ජෝතීෂ්‍යවේදීයා යොජනා කරන අමතර සේවාවන් ලබා ගැනීමට ද අප හා සම්බන්ද වීමට  බට හැකියාව ඇත.